Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ අතීතයේ රිදී පතල් කර්මාන්තය බහුලව පැවති ප්‍රාදේශීය නගරයකට චාරිකාවක්: Australian Rural Beauty

SBS Sinhala radio journey to the Silverton regional town in Australia

A journey to an old silver mining town in the NSW and SA margin in Australia_ Australian Rural Beauty_ SBS Sinhala monthly radio journey to remote Australia

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයත්, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයත් අතර මායිමේ තිබෙන රිදී ආකාර ඇති කුඩා ප්‍රාදේශීය නගරයක් වන Silverton වෙතටයි මෙම 2023 වසරේ මාර්තු මාසයේ SBS සිංහල සේවයේ 'මාසික ගුවන් විදුලි චාරිකාව' - Australian Rural Beauty.


සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා

පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now