Dr. Damith Mohotti (Senior Lecturer in Civil Engineering, University of New South Wales, Canberra) Source: Supplied: Dr. Damith Mohottiඔස්ට්‍රේලියාවේ Defense-related හෙවත් ආරක්ෂක ක්‍රම සම්බන්ධව පර්යේෂණ සිදුකරන ප්‍රමුඛ පෙළේ පර්යේෂකයකු වන කැන්බරා නුවර University of New South Wales හි සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දමිත් මොහොට්ටි මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ Defense-related හෙවත් ආරක්ෂක ක්‍රම සම්බන්ධව පර්යේෂණ සිදුකරන ප්‍රමුඛ පෙළේ පර්යේෂකයකු වන කැන්බරා නුවර University of New South Wales හි සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දමිත් මොහොට්ටි මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.