මව්බිමෙන් පුවත්: 'ආණ්ඩුව කරන්න ඕන ජනාධිපතිගේ හිත රිද්දන අය හොයන එක නෙවෙයි' - නාමල් / නිදහස් පක්ෂ නව ජාතික සංවිධායක චාමර සම්පත්

SBS Sinhala Namal Rajapaksa Chama Sampath Dasanayake Manoj Udatiyawala.jpg

(L) MP Namal Rajaoaksa and (R) MP Chamara Sampath Dassanayaka. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Namal Rajapaksa and Chamara Sampath Dasanayake.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 3.4 ඉක්මයි. විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 4.1 ක්.
  • විශේෂ සැසිවාරයක් සඳහා 18 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වේ.
  • ආණ්ඩුව කරන්න ඕන ජනාධිපතිවරයාගේ හිත රිද්දන අය හොයන එක නෙවෙයි - පා.ම. නාමල්
  • ආපදා අවවාද උපදෙස් අනතුරු ඇඟවීම් වලට ක්‍රියාත්මක නොවුණු ආපදා කළමනාකරණ ආයතනයෙන් රටට තියෙන පලේ මොකද්ද? - විපක්ෂ නායක
  • ජන ජීවිත ව්‍යසනයෙන් මුදාගන්න හා නැවත නඟාසිටුවන්න හමුදාව පොලිසිය හා ප්‍රාදේශීය රජයේ නිලධාරීන් ඉටු කල සේවය ජනපතිගේ පැසසුමට.
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ජාතික සංවිධායක පා.ම. චාමර සම්පත් දසනායක.
  • පා.ම. රන්වල පැටලුණු අලුත් ම අවුල

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now