අද වාර්තාවෙන්
- කොළඹත් මින් පසු අනවසර ඉදිකිරීම් වලට ඉඩ නෑ - අගමැති හරිනි
- ඇමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් හා ජනපති අතර හමුවක්
- ආපදාවෙන් මිදීම සඳහා ඉදිරි මාස 4 ක කාලය තුල එ.ජ. ඩොලර් මිලියන 35 ක් රැස් කල යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
- රාජ්‍ය සේවා පරප්පාඩු 2284 ක් පිරිවීමට කැබිනට් අනුමැතිය
- අර්ජුන් මහේන්ද්‍රන්ට යළිත් වරෙන්තු
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






