Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ජනපතිගේ ඇගයුමට / දිස්ත්‍රික්ක 4 ට තවමත් නාය අනතුරු රතු නිවේදන

SBS Sinhala Anura Kumara Dissanayake Manoj Udatiyawala.jpg

President Anura Kumara Dissanayake, addressing Parliament during the third reading of the 2026 Budget on 5 December, expressed appreciation for the contributions of Sri Lankans abroad toward ongoing relief efforts following the cyclone Ditwah. Insert image (R): SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official page of Anura Kumara Dissanayake

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ජනපති සහන සේවා සඳහා දායක වූ සියලු දෙනා අගයයි
  • මට වෙන් කල මන්ත්‍රී කැබ් රථයට වැය වන මුදල අත්‍යවශ්‍ය ඖෂධ සඳහා යොදවන්න - පා.ම. චානක
  • නාමල් ‘ආදරය’ හම්බන්තොටින් අරඹයි - සජිත් ජනතාවට ලබා දෙන සහන ගැන විමසිල්ලෙන්
  • ලංකාව ඉල්ලූ හදිසි මූල්‍ය ආධාරය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යහපත් ප්‍රතිචාර
  • පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ට තවමත් නාය යාම් අවදානම් රතු නිවේදන
  • මත් ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කරන්න සියලු දෙනාගේ ම සහාය ලබා දෙන්න - පොලිස්පති

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now