Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: රජයේ අරමුදලට මේ දක්වා රටවල් 33 ක විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 30,000 ක ගෙන් රුපියල් කෝටි 70 ක පරිත්‍යාග

SBS Sinhala Manoj Udatiyawala Isura Nimantha NurPhoto via Getty.jpg

Local residents gather at the National Youth Service Centre in Maharagama, Sri Lanka, to voluntarily collect and pack aid for flood victims. Secretary to the Ministry of Finance, Harshana Suriyapperuma, says the Rebuilding Sri Lanka Fund has so far received over Rs. 697 million in donations from 30,470 contributors across more than 33 countries. Insert image (R): SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Getty, Supplied / Isura Nimantha/NurPhoto

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන සහන සේවා පිළිබඳ සහ මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් උණුසුම් හා වැදගත් පුවත් සමගින් SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන සහන සේවා පිළිබඳ සහ මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් උණුසුම් හා වැදගත් පුවත් සමගින් SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • නාය යාම් අවදානම පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වන්න - ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
  • රජයේ අරමුදලට මේ දක්වා රටවල් 33 ක විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 30,000 ක ගෙන් රුපියල් කෝටි 70 ක පරිත්‍යාග
  • කිසිදු විදේශීය සංචාරකයෙකුගේ ජීවිත හානියක් වාර්තා වුණේ නැහැ - සංචාරක ප්‍රවර්ධන කාර්යාලය
  • ජනපතිට හා ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍යයේ අපහාස කරන්නන්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න - නි.ඇමති වටගල
  • අපරාධ මගින් උපයා ගෙන විදෙස් රටවල සඟවා ඇති ධනය අත්පත් කර ගැනීමට ජාත්‍යන්තර තාක්ෂණික සහාය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now