අද වාර්තාවෙන්
- පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග රට නැවත ගොඩනගනවා - ජනපති
- දිට්වා සුළි කුණාටුව නිසා ජීවිත 334 ක් අහිමි වෙයි, අතුරුදහන් සංඛ්‍යාව 370 ක්
- දිස්ත්‍රික්ක 7 ට තවමත් නාය යාම් රතු අනතුරු නිවේදන
- ගුවන් හමුදා බෙල් 212 අනතුර - ගුවන් නියමුවා ජීවිතක්ෂයට
- කැලණි ගං මිටියාවතට තවමත් අනතුර බැහැරව ගිහින් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- අඹතලේ ගං වතුර පාලන වේල්ල පිටාර යාම නිසා කැලණි ගඟේ පහළ මිටියාවත අවදානම් - කොළඹ දිසාපති
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






