මව්බිමෙන් පුවත්: කැලඹුණු කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 ට පීඩා / ආපදා තත්ත්වයට මුහුණ දීමට ජනපති අගමැති විපක්ෂ නායක රැස් වේ

SBS Sinhala Anura Kumara Harini Amarasuriya Sajith Premadasa Manoj Udatiyawala.jpg

President Anura Kumara Dissanayake headed the National Disaster Management Council, which convened on 27 November at the Ministry of Defence. The meeting was also attended by Prime Minister Dr Harini Amarasuriya, Opposition Leader Sajith Premadasa, several government ministers, the Commanders of the Tri-Forces, and senior defence and government officials. Insert image (L): SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Supplied / official Facebook page of President's Media Division, Sri Lanka.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක ජනතාව පීඩාවට
  • අනාරක්ෂිත තැන් වල ඉන්න එපා, ආරක්ෂිත තැන් සපයන්න රජය සූදානම් - ඇමති සමන්ත
  • අපි ආරම්භ කරපු ආපදා ජාත්‍යන්තර රක්ෂණය යළි ආරම්භ කරන්න - පා.ම. රංජිත්
  • ආපදා තත්ත්වයට කඩිනමින් මුහුණ දීමට ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස්
  • වරායෙන් අනිසි ලෙස බහාලුම් 323 ක් නිදහස් කිරීම සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
  • සජබ එක්ක එකතු වෙන්න කතාබහට එජාප යෙන් රුවන්, තලතා සහ සාගල ගේ ත්‍රිපුද්ගල කමිටුවක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now