Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: රජයේ වෛද්‍යවරු 2842 රට අත් හැර ගිහින් - පා.ම. කාවින්ද / සෞඛ්‍යයට අවශ්‍ය වෙනස්කම් අපි කරනවා - නි.අමාත්‍ය හසන්ක

SBS Sinhala Manoj Udatiyawala Kavinda Jayawardena Hasanka Wijemuni.jpg

(L) Dr Kavinda Jayawardana says 2,842 government medical officers have left the country since May 2022, and (R) Deputy Health Minister Hansaka Wijemuni assures that all necessary measures are being taken to reform the health sector, speaking in Parliament on 22 November. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: YouTube, Supplied / official YouTube channel, Parliament of Sri Lanka.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ශ්‍රී ලංකා දිනය ගැන දැනුවත් කිරීමට ජනපති දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවේ
  • රජයේ වෛද්‍යවරු 2842 ක් රට අත් හැර ගිහින් - පා.ම. කාවින්ද
  • සෞඛ්‍යයට අවශ්‍ය ප්‍රතිපත්ති, ව්‍යුහාත්මක සහ ක්‍රියාමාර්ග වෙනස්කම් අපි සිදු කරමින් ඉන්නවා - නි.අමාත්‍ය හසන්ක
  • අපි ආණ්ඩු විරෝධී කටයුතු සඳහා ජනතාව රැස් කරන්නේ සජබ අනන්‍යතාව රැකගෙනයි - පා.ම. මරික්කාර්
  • බැසිල් හිතා මතා අධිකරණය මඟ හරින බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගෙන් චෝදනා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now