අද වාර්තාවෙන්
- ‘මත්ද්‍රව්‍ය ජාලයට රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පුරුක් හසු වෙලා’ - ජනපති අනුර
- අපි උමා ඔය හදනකොට එපා කියපු අය අද එක මෙගාවොට් එකක් අලුතින් හදලා නෑ - පා.ම. චාමර
- ‘හිටපු ජනපති රනිල්ට එරෙහි විමර්ශන මාසයකින් අවසන් කරනවා’ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්
- දෙමළ සන්ධාන මන්ත්‍රීවරු ජනපති මුණ ගැසේ
- විපක්ෂයේ විරෝධතා රැළිය අද - විපක්ෂය ඒකාබද්ධ කරන්න හදන එකට කවුරු හරි විරුද්ධ නම් එයාගේ ඔළුව පරික්ෂා කර ගන්න - එ.ජා.ප නියෝජ්‍ය මහලේකම් හරීන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






