Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත් නොවැ 17: ජනපතිට ඔස්ට්‍රේලියා නිල සංචාර ඇරයුමක්? / පැලවත්තේ තීන්දු වල වැරැද්ද අහන අගමැති හරිනි

Homeland Highlights (1).jpg

(L) Matthew Duckworth, Australia’s new High Commissioner to Sri Lanka, presents his Letters of Credence to President Anura Kumara Dissanayake on 13 November. (R) Prime Minister Harini Amarasuriya in Parliament during the budget debate on 14 November. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Supplied / official Facebook pages of President's Media Division, Sri Lanka and Harini Amarasuriya

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • උඩරට දෙමළ මන්ත්‍රීවරු ආණ්ඩුවට පක්ෂ වේ
  • ජනාධිපති වැය ශීර්ෂය කප්පාදු කරන්න ආපු අය ඉතිහාසයේ වැඩිම වැය ශීර්ෂය හදාගෙන - පා.ම. දයාසිරි
  • නව විදේශීය දූතයන් ඇමති විජිත මුණගැසෙයි
  • පැලවත්තෙන් තීන්දු තීරණ ගත්තාම ඇති වැරැද්ද මොකද්ද? - අගමැති හරිනි
  • රජයේ වෛද්‍යවරු අද වර්ජනයේ
  • මේ වසරේ සංචාරක ආදායම එ.ජ. ඩොලර් බිලියන 2.6 යි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now