මව්බිමෙන් පුවත් නොවැ 14: දුඹුරු සීනි පියා කියනවාට කැමති ඇමති හඳුන්නෙත්ති / පොරොන්දු සිහි කරවන විපක්ෂ රැලිය

SBS Sinhala Manoj Udatiyawala Suni Handunetti Namal Rajapaksa.jpg

(L) MP Namal Rajapaksa attends a meeting on 13 November with representatives of the United National Party and other opposition political groups to discuss the upcoming rally on 21 November. (R) Minister of Industry and Entrepreneurship Development Sunil Handunneththi at the opening of a new outlet promoting Sri Lankan brown sugar on 11 November in Nugegoda. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Supplied / official Facebook pages of Namal Rajapaksa and Sunil Handunneththi

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති ඉල් මහ විරු සැමරුම
  • ඩිජිටල් කරන්න අයවැයෙන් රුපියල් බි. 16 යි, ආණ්ඩුවට වාහන ගන්න රුපියල් බි. 12 හාමාරයි - පා.ම ගයන්ත
  • මට සුදු සීනි පියා නොකියා දුඹුරු සීනි පියා කියනවාට මම කැමතියි - ඇමති හඳුන්නෙත්ති
  • අරගලයෙන් නිවාස හානි වන්දි අත්තනෝමතිකව ගත් මැති ඇමතින්ට විරුද්ධව අධිකරණයට ගිය පෙත්සම
  • ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු සිහිපත් කරන්න විපක්ෂය කැඳවන නොවැ 21 රැලිය
  • හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහි අල්ලස් නඩුව
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service