මව්බිමෙන් පුවත් නොවැ 10: ආණ්ඩුව වෘත්තිකයින් ඇන්දුවා - පාඨලී / අනීතික වැඩ කරලා අපිට නම් කතා කරන්න එපා! - ඇමති වටගල

SBS Sinhala Manoj Udatiywala Patali Champika Sunil Watagala.jpg

(L) Former MP Patali Champika Ranawaka; (R) Minister Sunil Watagala; Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Supplied / official Facebook pages of Patali Champika Ranawaka and Sunil Watagala

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • විදේශයන්හි සැඟව සිටින අපරාධකරුවන් පිරිසක් යටත්වීමට සූදානම් බව ආණ්ඩුවට දන්වයි
  • අපේ අය වුනත් වැරදි කරලා අපිට නම් කතා කරන්න එපා - ඇමති වටගල
  • අයවැය විවාදයේ සහ ඡන්ද විමසීමේ තොරතුරු
  • කැබ් රථ ගෙන්නන්නේ කාඩර්වරුන්ට බෙදන්න - හිටපු පා.ම. පාඨලී
  • මහින්දානන්දගේ සහ නලින්ගේ ඇප ඉල්ලීම ඉවතට
  • විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ වල ඉහළ යාමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now