Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත් - නොවැ 7: ජනපතිගේ අයවැය කතාව අද / විපක්ෂ නායක සජිත් 13 වන සංශෝධනයට පක්ෂ බව ඉන්දියාවට දන්වයි

SBS Sinhala Manoj Udatiyawala.jpg

(L) President Anura Kumara Dissanayake in Parliament; (R) Opposition Leader Sajith Premadasa with Indian Minister of External Affairs Dr. S. Jaishankar; Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Supplied / President Media/ official Facebook page of Sajith Premadasa

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • සැමියා සහ පුත්‍රයාට එල්ල වූ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් පසු ජාජබ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි
  • ‘වරායෙන් පැන්නූ කන්ටේනර් වලින් කුඩු ආවා ද නැද්ද කියලා ආණ්ඩුව කියන්න ඕන’ - පා.ම. මනෝ
  • විපක්ෂ නායක සජිත් 13 වන සංශෝධනයට පක්ෂ බව ඉන්දියාවට දන්වයි
  • මන්නාරම් සුළං බල විදුලි ව්‍යාපෘතියට තවදුරටත් ජනතා විරෝධය
  • ‘පුනර්ජනනීය විදුලි බලයට යොමුවීමේ රජයේ අරමුණු වෙනස් වෙන්නේ නෑ’ - අමාත්‍ය නලින්ද
  • ලොකු ලූණු ගොවියෝ අමනාපයෙන්
  • රට ලූණු වලට වැඩිම බදු ගැහැව්වේ අපේ ආණ්ඩුව, ඒ දේශීය ගොවියා රකින්න - ඇමති වසන්ත
  • රජයේ 2026 අයවැය අද ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now