මව්බිමෙන් පුවත් - නොවැ 3: අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ?

Homeland Highlights.jpg

Parliament of Sri Lanka. Insert image: Manoj Udatiyawala. Source: SBS, Supplied

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • පවතින සංචාරක පනත ප්‍රමාණවත් නෑ - ඇමති විජිත
  • විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලීමක්
  • අපේ කාලේ මත්ද්‍රව්‍ය වැටලීම් කලාම සංදර්ශන තිබ්බෙ නෑ - සජබ මහලේකම් රංජිත්
  • නොවැ 21 විරෝධතාවට දෙමළ ප්‍රගතිශීලී සංධානය එක්වෙනවා - පා.ම. දිගම්බරම්
  • අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ?

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now