Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'නිල් කට්රොල් හැන්දෑව': මොහාන් සමඟ නිල් කට්රොල් නවකතාව පිලිබඳ රසවින්දනාත්මක සාහිත්‍ය සැන්දෑවක් මෙල්බන් නුවරදී

A literary evening on the Sinhala novel 'Nil Cutrol' in Melbourne with the author Mohan Raj Madawala

A literary evening on the Sinhala novel 'Nil Cutrol' in Melbourne with the author Mohan Raj Madawala_ SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ලේඛක මොහාන් රාජ් මඩවල විසින් රචිත 'නිල් කට්රොල්' ග්‍රන්ථය' සහ ඔහුගේ අනෙකුත් ග්‍රන්ථ පිළිබඳව සිදුකරන සාහිත්‍ය සංවාද රැගත් 'නිල කට්රොල්' හැන්දෑව' පිළිබඳව SBS සිංහල සේවය මොහාන් රාජ් මඩවල සමඟ සිදුකල මෙම පිළිසඳරට සවන්දෙන්න...


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ලේඛක මොහාන් රාජ් මඩවල විසින් රචිත 'නිල් කට්රොල්' ග්‍රන්ථය' සහ ඔහුගේ අනෙකුත් ග්‍රන්ථ පිළිබඳව සිදුකරන සාහිත්‍ය සංවාද රැගත් 'නිල කට්රොල්' හැන්දෑව' පිළිබඳව SBS සිංහල සේවය මොහාන් රාජ් මඩවල සමඟ සිදුකල මෙම පිළිසඳරට සවන්දෙන්න...


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now