a new cell-based influenza vaccine has been launched for Australia's publicly funded health system Source: AAPඕස්ට්‍රේලියාවේ flu season එක කියල හඳුන්වන මේ කාලයේ එන්නත්කරණය ඉතාම වැදගත් වනවා. මේ සඳහා සෛල මත පදනම් ව නිපද වූ නව ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් ඕස්ට්‍රේලියානු මජන සෞඛය පද්දතිය වෙත නිර්දේශ කරලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 05 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
By Deborah Groarke
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ flu season එක කියල හඳුන්වන මේ කාලයේ එන්නත්කරණය ඉතාම වැදගත් වනවා. මේ සඳහා සෛල මත පදනම් ව නිපද වූ නව ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් ඕස්ට්‍රේලියානු මජන සෞඛය පද්දතිය වෙත නිර්දේශ කරලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 05 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.