HIGHLIGHTS
- රට පුරා COVID රෝගීන් මතු වීමත් සමගම
ඔස්ට්‍රේලියාවේ එන්නත් උපදේශන ආයතනය විසින් නව Omicron ප්‍රභේදය සදහා වන විශේෂිත බූස්ටර් එන්නතක් අනුමත කිරීම - කොවිඩ් අවදානම අඩු කිරීමට නම් ජනතාව විසින් නියමිත පරිදි නිර්දේශිත බූස්ටර් මාත්‍රාවන් යාවත්කාලීනව ලබා ගත යුතු බවට මත පළ වීම