Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබගේ අවලංගු වුනු වීසා යලි ලබාගැනීමට ඉල්ලීම් කිරීමේ අලුත් මගක් විවෘත වී ඇති බව දන්නවාද?

Noeline Smart _ A lawyer in Melbourne

Noeline Smart- law expert in Melbourne is in SBS radio studios_ Melbourne

ඔබත් ඕස්ට්‍රේලියාවේ සිටින වීසා ප්‍රතික්ෂේපිත හෝ අවලංගු වුනු අයෙක්ද? වහාම එය යලි ලබාගැනීමට ඉල්ලීම් කළහැකි අලුත් නීතියක් ගැන තොරතුරු SBS සිංහල සේවයේ මෙම විශේෂන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා අප සමඟ සම්බන්ද වුයේ මෙල්බර්න් නුවරින්, නීතිඥ නොයෙලින් ස්මාර්ට්

Published

Source: SBS

Share this with family and friends

ඔබත් ඕස්ට්‍රේලියාවේ සිටින වීසා ප්‍රතික්ෂේපිත හෝ අවලංගු වුනු අයෙක්ද? වහාම එය යලි ලබාගැනීමට ඉල්ලීම් කළහැකි අලුත් නීතියක් ගැන තොරතුරු SBS සිංහල සේවයේ මෙම විශේෂන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා අප සමඟ සම්බන්ද වුයේ මෙල්බර්න් නුවරින්, නීතිඥ නොයෙලින් ස්මාර්ට්

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now