Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අවුරුද්දක් පාසා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකික ළමා ලේඛකයෙක් බිහිකිරීමේ නව ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

A new project aiming to introduce a child writer from Melbourne

A new project aiming to introduce a child writer from Melbourne Source: SBS Sinhala

මෙල්බර්න් වලින් ආරම්භ වුනු "ලියමු, කියවමු, නැණ ලබමු" නම් ළමුන් වෙනුවෙන් වන නව ලේඛණ ව්‍යාපෘතිය සහ එහි අපේක්ෂාවන් පිළිබඳව SBS සිංහල වැඩසටහන සමඟ විස්තර සඳහන් කිරීමට අප හා සම්බන්ද වූයේ එහි නියමුවරිය වන මෙල්බර්න් වාසී ලේඛිකා විනීතා විජේරත්න මහත්මියයි. පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මෙල්බර්න් වලින් ආරම්භ වුනු "ලියමු, කියවමු, නැණ ලබමු" නම් ළමුන් වෙනුවෙන් වන නව ලේඛණ ව්‍යාපෘතිය සහ එහි අපේක්ෂාවන් පිළිබඳව SBS සිංහල වැඩසටහන සමඟ විස්තර සඳහන් කිරීමට අප හා සම්බන්ද වූයේ එහි නියමුවරිය වන මෙල්බර්න් වාසී ලේඛිකා විනීතා විජේරත්න මහත්මියයි. පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now