Dr Khay Fong collecting samples from Sydney Harbour (SBS A O'Brien).jpgඕස්ට්‍රේලියාවේ ජල මාර්ගවල පවතින micro plastics එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පිළිබඳ නව පර්යේෂණ සිදු කර තිබෙනවා. මේ නිසා Plastic භාවිතාව සම්භන්දයෙන් නව තිරසාර ක්‍රම පිලිබඳ අවධෝදයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව විද්‍යාඥයන් මත පල කර සිටිනවා. Plastic නිෂ්පාදනවලින් වෙන්වී ඉතා කුඩා ක්ෂුද්‍ර අංශූන් තමයි මේ ආකාරයට Micro Plastics කියල හඳුන්වනේ. මේ ඇසට නොපෙනෙන කුඩා අංශූන් සාගරවල, පසෙහි සහ අප ආශ්වාස කරන වාතයේ පවා තියෙනවා. ඉතින් මෙවැනි plastic අංශු වලට නිරාවරණය වීම සීමා කරගත හැකි ක්‍රම වේද කිහිපයක්ම විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 29 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
By Abbie O'Brien
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ජල මාර්ගවල පවතින micro plastics එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පිළිබඳ නව පර්යේෂණ සිදු කර තිබෙනවා. මේ නිසා Plastic භාවිතාව සම්භන්දයෙන් නව තිරසාර ක්‍රම පිලිබඳ අවධෝදයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව විද්‍යාඥයන් මත පල කර සිටිනවා. Plastic නිෂ්පාදනවලින් වෙන්වී ඉතා කුඩා ක්ෂුද්‍ර අංශූන් තමයි මේ ආකාරයට Micro Plastics කියල හඳුන්වනේ. මේ ඇසට නොපෙනෙන කුඩා අංශූන් සාගරවල, පසෙහි සහ අප ආශ්වාස කරන වාතයේ පවා තියෙනවා. ඉතින් මෙවැනි plastic අංශු වලට නිරාවරණය වීම සීමා කරගත හැකි ක්‍රම වේද කිහිපයක්ම විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 29 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.