A new book from Melbourne about the interesting experiences of the teacher's life: Aa Maga Satahan _ Dayarathna Weerasekaraඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දයාරත්න වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකාවේදී තම ගුරු ජීවිතයේදී දශක 6 ක කාලයක් තිස්සේ ලද අත්දැකීම් අලලා ලියන ලද "ආ මග සටහන්" නමැති ග්‍රන්ථය පිළිබඳවයි මෙවර SBS සිංහල සේවය ගෙන එන "කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික ග්‍රන්ථ සංකථනය තුලින් අවධානය...
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දයාරත්න වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකාවේදී තම ගුරු ජීවිතයේදී දශක 6 ක කාලයක් තිස්සේ ලද අත්දැකීම් අලලා ලියන ලද "ආ මග සටහන්" නමැති ග්‍රන්ථය පිළිබඳවයි මෙවර SBS සිංහල සේවය ගෙන එන "කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික ග්‍රන්ථ සංකථනය තුලින් අවධානය...
" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.
මීට කලින් මාස වලදී ප්‍රචාරය වුනු ඕස්ට්‍රේලියාවේ සිටින ලේඛක, ලේඛිකාවන් ගේ කෘති පිළිබඳව සාකච්චා කල "කැන්ගරු දේසේ සිංහල පොත්" වැඩසටහන් කිහිපයක් පහතින්...