A new Sinhala song from Melbourne_ Sumudu pini bindu malaka pethi_ SBS Sinhala_ My Song program Oct 2023SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙම අගෝස්තු මාසයේදී කතාබහ මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත්ම ගීයක් පිළිබඳවයි. මෙල්බර්න් හි නාලිකා අබේරත්න විසින් ගැයූ ගීතය සහ එම ගීතයේ පද රචනය සිදුකල මෙල්බර්න් හි ජගත් ජේ එදිරිසිංහ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙම අගෝස්තු මාසයේදී කතාබහ මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත්ම ගීයක් පිළිබඳවයි. මෙල්බර්න් හි නාලිකා අබේරත්න විසින් ගැයූ ගීතය සහ එම ගීතයේ පද රචනය සිදුකල මෙල්බර්න් හි ජගත් ජේ එදිරිසිංහ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්