A new Sinhala song written by a from Melbourne lyrist Mahinda Dissanayake Diwulgane about Lord Buddha and his teachings_ Image- SuppliedSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම බුදු ගුණ ගීතය පිළිබඳවයි. සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාගේ හඬ මුසුවෙන්, දර්ශන වික්‍රමතුංග සංගීතවේදියාගේ සංගීත සංකලනයෙන් සමන්විත වුනු මෙම ගීතයේ පද සංකල්පනාව නිර්මාණය වීම පසුපස ඇති කතාව පිළිබඳව ගී පද රචකයා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම බුදු ගුණ ගීතය පිළිබඳවයි. සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාගේ හඬ මුසුවෙන්, දර්ශන වික්‍රමතුංග සංගීතවේදියාගේ සංගීත සංකලනයෙන් සමන්විත වුනු මෙම ගීතයේ පද සංකල්පනාව නිර්මාණය වීම පසුපස ඇති කතාව පිළිබඳව ගී පද රචකයා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
පසුගිය "මගේ ගීතය" වැඩසටහන් වලට සවන්දෙන්න පහතින්...