ජූලි 1 සිට ඕස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයන්ට සාධාරණ සැලකීම සහතික කිරීමේ අරමුණින් සහ සේවා ස්ථාන වල සිද්ධ වෙන ශ්‍රම සූරාකෑම් අවම කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් Workplace Justice visa රෙගුලාසි සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






