Source: Getty / Getty Imagesලොව ප්‍රථම වතාවට ආයතන විසින් සංක්‍රමණික සේවකයන්ව සූරා කෑම වැළැක්වීමට workplace justice visa කාණ්ඩයක් හදුන්වා දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කළා. මෙම වීසා උප කාණ්ඩය හරහා ආයතන විසින් සූරාකෑමට ලක් වන සේවකයන් හට එම අසාධාරණයකම් වලට එරෙහිව නැගී සිටින අතරතුර දීර්ඝ කාලයක් ඕස්ට්‍රේලියාව තුළ රැදී ඉන්නට අවස්ථාව හිමි වනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනවා.
Published
By Georgia Maher, Ciara Hain, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ලොව ප්‍රථම වතාවට ආයතන විසින් සංක්‍රමණික සේවකයන්ව සූරා කෑම වැළැක්වීමට workplace justice visa කාණ්ඩයක් හදුන්වා දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කළා. මෙම වීසා උප කාණ්ඩය හරහා ආයතන විසින් සූරාකෑමට ලක් වන සේවකයන් හට එම අසාධාරණයකම් වලට එරෙහිව නැගී සිටින අතරතුර දීර්ඝ කාලයක් ඕස්ට්‍රේලියාව තුළ රැදී ඉන්නට අවස්ථාව හිමි වනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනවා.