SKIP TO MAIN CONTENT

A Night with a Champs: 96 ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම සමඟ වර්ණවත් රාත්‍රියක් ළඟදීම ඔස්ට්‍රේලියාවේදී....

A night witha Champs.jpg
A night witha Champs.jpg Source: A night witha Champs.jpg

96 ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ , මෙල්බර්න් සහ සිඩ්නි නගර වලදී සුහද ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වන අතර මෙල්බර්න් සහ සිඩ්නි නගර වලදී පැවැත්වීමට නියමිත රාත්‍රී ප්‍රිය සම්භාෂණ දෙකකදී ඔස්ට්‍රේලියානුවාසි ශ්‍රී ලංකික ක්‍රිකට් ලෝලීන්ද හමුවීමට බලාපොරොත්තුවෙයි. මේ ඒ පිළිබඳව කතාකිරීමට SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ද වුයේ Sri Lanka Cricket - Sydney හි සභාපති චානක සේනානායක මහතා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

96 ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ , මෙල්බර්න් සහ සිඩ්නි නගර වලදී සුහද ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වන අතර මෙල්බර්න් සහ සිඩ්නි නගර වලදී පැවැත්වීමට නියමිත රාත්‍රී ප්‍රිය සම්භාෂණ දෙකකදී ඔස්ට්‍රේලියානුවාසි ශ්‍රී ලංකික ක්‍රිකට් ලෝලීන්ද හමුවීමට බලාපොරොත්තුවෙයි. මේ ඒ පිළිබඳව කතාකිරීමට SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ද වුයේ Sri Lanka Cricket - Sydney හි සභාපති චානක සේනානායක මහතා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now