SBS Sinhala Monthly book review Source: SBS Sinhala radioඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ලේඛනයේ යෙදෙන ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචිත "කවුළුවක් මං පියන්පත් නැති" නමැති නවකතාවයි. ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු සහ ග්‍රන්ථ විචාරය සඳහා සම්බන්ද වුනු මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ ග්‍රන්ථ විචාරය මෙම විෂේශාන්ගයෙන් ....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ලේඛනයේ යෙදෙන ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචිත "කවුළුවක් මං පියන්පත් නැති" නමැති නවකතාවයි. ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු සහ ග්‍රන්ථ විචාරය සඳහා සම්බන්ද වුනු මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ ග්‍රන්ථ විචාරය මෙම විෂේශාන්ගයෙන් ....