SBS Sinhala interview on a novel was written by Dr. Padma Jayanthi Jayawardhana who lives in Western Australia regarding the true side of the Sri Lankan international student’s life in Australia
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන විසින් රචිත "එයා දැන් එහෙ පුරවැසියෙක් " නවකතාව පිළිබඳවයි මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. Published 30 March 2023 3:57am
Updated 10 February 2024 11:50am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන විසින් රචිත "එයා දැන් එහෙ පුරවැසියෙක් " නවකතාව පිළිබඳවයි මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. " කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.