Australia Explained: ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වයස් සීමා වලට ළමුන්ව හැඩගස්සන්න, දෙමාපියන් දැනගත යුතු දේවල්

Hearing a father's advice

Because social connection is central to teenagers’ wellbeing, parents can help them plan alternative ways to stay in touch. Credit: ridvan_celik/Getty Images

ඕස්ට්‍රේලියාවේ යොවුන් පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම ආරම්භ වී තිබෙන නමුත් නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තවමත් බොහෝ අවිනිශ්චිතතාවයන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට සහ නිසි ලෙස කටයුතු කිරීමට වැදගත් වෙන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now