Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජාතිවාදය, අධිරාජ්‍යවාදය, ලිංගික දුෂණ චෝදනා රැගත් A Passage to India: "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත්"

A Passage to India, a book that brings Racism, imperialism, sexual accusation during the Indian Independence movement

A Passage to India, a book that brings Racism, imperialism, and sexual accusation during the Indian Independence movement_ SBS Sinhala world literary

SBS සිංහල සේවය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " නම් වන මෙම සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය යොමුවුනේ බ්‍රිතාන්‍ය ජාතික E .M ෆොස්ටර් විසින් රචිත ලොව සදාකාලිකවම හොඳම නවකතා 100 අතරට එක්වුණු A Passage to India නම් වන ලෝකප්‍රකට නවකතාව පිළිබඳවයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

SBS සිංහල සේවය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " නම් වන මෙම සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය යොමුවුනේ බ්‍රිතාන්‍ය ජාතික E .M ෆොස්ටර් විසින් රචිත ලොව සදාකාලිකවම හොඳම නවකතා 100 අතරට එක්වුණු A Passage to India නම් වන ලෝකප්‍රකට නවකතාව පිළිබඳවයි.

මෙවර සාකච්ඡාවටත් සුපුරුදු ලෙසින් සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල.

විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...

සැප්තැම්බර් මස විකාශනය වුනු පසුගියවර වැඩසටහනට සවන්දෙන්න පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now