facebook母公司Meta因虚假广告被ACCC起诉 Source: AAPFacebook, instagram, whatsapp වගේ ඇප්ස් වල හිමිකාරීත්වය දරන, සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන, Meta ආයතනය විසින් ඔවුන්ගේ මේ ඇප්ස් පරිහරණය කරන බාලවයස්කාරයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න නවතම මෙවලම් එහෙමත් නැත්නම් tools රැසක් හදුන්වා දීලා තිහෙනවා. මේ තුළින් අපයෝජන සහ ලිංගික කප්පම් ගැනීම් වගේ ගැටලුවට එරෙහිව නැගී සිටින්න හැකියාවක් ලැබෙනවා. මෙටා සමාගම හදුන්වා දෙන මේ tools, instagram හරහා පරික්ෂණයට භාජනය කරන බව තමයි වාර්තා වෙන්නෙ. ඔස්ට්‍රේලියාවේ ඔන්ලයින් සේෆ්ටි බොඩි, හෙවත් ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාවට අදාළ අධිකාරිය පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඡායා රූප මත පදනම් වූ අපයෝජන 10,000කට ආසන්න ප්‍රමාණයක් සටහන් කර ගෙන තියෙන බව වාර්තා වෙනව. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ නවතම තොරතුරු ඔබට කියන්න සූදානම්.
Published
By Sam Dover, Kath Landers, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
Facebook, instagram, whatsapp වගේ ඇප්ස් වල හිමිකාරීත්වය දරන, සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන, Meta ආයතනය විසින් ඔවුන්ගේ මේ ඇප්ස් පරිහරණය කරන බාලවයස්කාරයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න නවතම මෙවලම් එහෙමත් නැත්නම් tools රැසක් හදුන්වා දීලා තිහෙනවා. මේ තුළින් අපයෝජන සහ ලිංගික කප්පම් ගැනීම් වගේ ගැටලුවට එරෙහිව නැගී සිටින්න හැකියාවක් ලැබෙනවා. මෙටා සමාගම හදුන්වා දෙන මේ tools, instagram හරහා පරික්ෂණයට භාජනය කරන බව තමයි වාර්තා වෙන්නෙ. ඔස්ට්‍රේලියාවේ ඔන්ලයින් සේෆ්ටි බොඩි, හෙවත් ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාවට අදාළ අධිකාරිය පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඡායා රූප මත පදනම් වූ අපයෝජන 10,000කට ආසන්න ප්‍රමාණයක් සටහන් කර ගෙන තියෙන බව වාර්තා වෙනව. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ නවතම තොරතුරු ඔබට කියන්න සූදානම්.