2025 පෙබරවාරි මස 4 වෙනිදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 77 වෙනි නිදහස් දිනයට සමගාමීව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටි ලාංකික ප්‍රජාව අතීතයේදී ඔස්ට්‍රේලියාවේ සිටියදී ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සමරූ ආකාරය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල කෙටි පිළිසඳරට සවන් දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨයකු වන ආචාර්ය උබයසිරි විජයනන්දවික්‍රම මහතා සමග SBS සිංහල සේවය සිදු කල කතා බහ






