ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 23 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- චීනය විසින් රඳවා තබාගෙන සිටින ඔස්ට්‍රේලියානුවන් දෙදෙනාව නිදහස් කරන ලෙස ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය චීනයෙන් ඉල්ලයි.
- ලිබරල් සන්ධානය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පරාද වීමේ ප්‍රධාන හේතුව හිටපු අගමැති මොරිසන්ට තිබූ අප‍්‍රසාදය බව හෙළිවෙයි.
- Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළබඩ ප්‍රදේශවලට සුළි කුණාටු අනතුරු ඇඟවීමක්.
- ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේ තේරීම්භාර නිලධාරීන් නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්.
- මියන්මාරය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරය සම්බන්ධයෙන් සිය පළමු යෝජනාව සම්මත කරයි.
- Colombo Stars පළමු වරට LPL අවසන් මහා තරගයකට සුදුසුකම් ලබයි.
Share






