Police inspect nazi symbols painted on the front of the Victorian State Parliament in 2012 Source: AAP / DAVID CROSLINGඔස්ට්‍රේලියාවේ නව-නාසි කණ්ඩායම් නව සාමාජිකයින් බඳවා ගැනීමට උත්සාහ කරන අතර ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ ත්‍රස්ත විරෝධී නඩු ප්‍රමාණයෙන් 30% ක් පමණ නව-නාසි කණ්ඩායම් සම්බන්ධ ඒවා බවට සෙනෙට් කමිටුවකට අනාවරණය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.
Published
By Madhura Seneviratne, Greg Dyett
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ නව-නාසි කණ්ඩායම් නව සාමාජිකයින් බඳවා ගැනීමට උත්සාහ කරන අතර ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ ත්‍රස්ත විරෝධී නඩු ප්‍රමාණයෙන් 30% ක් පමණ නව-නාසි කණ්ඩායම් සම්බන්ධ ඒවා බවට සෙනෙට් කමිටුවකට අනාවරණය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.