Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙල්බර්න් නුවර කවියෙකුගේ ජීවන සංවේදනා රැගත් කෙටි කාව්‍ය සංග්‍රහය 'නටු': කැන්ගරු දේසේ සිංහල පොත්

Natu book review image - final 2.jpg

Sinhala community gathered to talk about a short poem book, 'Natu' from a Melbourne poet Malan Bandara Kapuwatta. Image - SBS Sinhala

ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ ඔබ හමුවට රැගෙන එන SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ සංකථනය තුලින් මෙම ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් නුවර සිට කාව්‍යකරණයේ යෙදෙන මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත "නටු" නමැති කෙටි කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ ඔබ හමුවට රැගෙන එන SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ සංකථනය තුලින් මෙම ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් නුවර සිට කාව්‍යකරණයේ යෙදෙන මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත "නටු" නමැති කෙටි කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.


'නටු' කෙටි කාව්‍ය සංග්‍රහයේ කවි ඉදිරිපත් කිරීමට සම්බන්ද වූ මෙල්බර්න් ප්‍රජාවේ සාමාජිකයෝ,

ජගත් ජේ එදිරිසිංහ

දිලිනි ඊරියවල

වරුණ සාවින්ද

ඉරේෂා හේමමාලි

පබාශිනි හේරත්

අරුණ යසමාන

——————————————————————————————————————————-

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW

93.3 FM - QLD, 96.9 FM - WA

105.5 FM - ACT, 106.3 FM - SA

100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)

* SBS On Demand APP (free) - Select SBS South Asian

* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න SBS Sinhala Facebook පිටුව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now