Australian Security Intelligence Organisation ASIO Director General Mike Burgess (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ රහස්‍ය තොරතුරු හෙළිකිරීම් සම්බන්ද අපරාධ පිලිබඳ විමර්ශනයක් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ජාතික ආරක්ෂාව සම්බන්ද ඇතැම් නීති හරහා මාධ්‍යවේදීන් සහ යම් පුද්ගලයකුගේ හෝ ආයතනවල සිදුවන අයතා ක්‍රියා හෙළිකරන්නන් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවී තිබේද යන්න පිළිබද විමසා බැලීමක් මෙහිදී සිදුවනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 02 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 2 April 2024 11:38am
By Angelica Waite
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ රහස්‍ය තොරතුරු හෙළිකිරීම් සම්බන්ද අපරාධ පිලිබඳ විමර්ශනයක් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ජාතික ආරක්ෂාව සම්බන්ද ඇතැම් නීති හරහා මාධ්‍යවේදීන් සහ යම් පුද්ගලයකුගේ හෝ ආයතනවල සිදුවන අයතා ක්‍රියා හෙළිකරන්නන් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවී තිබේද යන්න පිළිබද විමසා බැලීමක් මෙහිදී සිදුවනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 02 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.