Sri Lankan family who hid Edward Snowden in Hong Kong granted Asylum by Canada. Source: AAP Image/AP Photo/The Guardian and COLE BURSTON/AFP via Getty Images
මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල සේවය සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. Published 1 October 2021 12:46pm
Updated 1 October 2021 12:57pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල සේවය සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. අද සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights
ජනමාධ්‍යවේදීන් ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව 'හේග්' නුවරින් ශ්‍රී ලංකාවට නඩු Edward Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට කැනඩාවේ රැකවරණය. ජපානයේ උනාට කොට්ට මාරු වන්නාසේ සිදුවන අගමැති මාරුවීම් යුරෝපයේ බලවත් ආර්ථිකය, ජර්මනියේ නායකත්වය වෙනස් වෙයි.