ගිරුවාපත්තුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ හෝටල් ක්ෂේත්‍රයේ සුද්දන්වත් අභිබවා ගිය ලාංකිකයා SBS සිංහලට කතා කරයි

Credit: Supplied: Darshana Prasad
2022 Victorian Accommodation Awards for Excellence හෙවත් වික්ටෝරියා ප්‍රාන්තයේ hospitality ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා වූ සම්මාන උළෙලේදී මේ වසරේ Food and Beverage Services Employee සම්මානය දිනා ගැනීමට දර්ශන ප්‍රසාද්ට හැකියාව ලැබුණි. SBS සිංහල ගුවන් විදුලිය ඔහු සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share







