ලොව ප්‍රථම Herbal Face Mask එක හෙවත් ආයුර්වේද ඖෂධීය මුව ආවරණය නිපදවීමට කැළණිය විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන ධම්මික ප්‍රභාත් සමත් වී තිබේ. ඔහු තම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends

