SBS Sinhala monthly Radio trip to Monkey Mia where world-renowned for its friendly dolphins_ Australian Rural Beauty_ Images_ supplied by Janaka Wමුහුද අද්දරටම විත් මිනිසුන් ආසන්නයේම ගැවසෙන ඩොල්ෆින් මත්ස්‍යයින් සිටින බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අපුර්වතම වෙරල බද පෙදෙසක් වන Monkey Mia වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Janaka Weerasinghe
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මුහුද අද්දරටම විත් මිනිසුන් ආසන්නයේම ගැවසෙන ඩොල්ෆින් මත්ස්‍යයින් සිටින බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අපුර්වතම වෙරල බද පෙදෙසක් වන Monkey Mia වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින්