කොරෝනා හැංගුවා කියා ට්‍රම්පට දොස්, ලංකාවේ තේ සහනාධාර යටිමඩි ගැසූවා කියා ලෙබනන් ජනපතිට දොස්, Brexit පොරොන්දු කැඩූ බවට බ්‍රිතාන්‍ය අගමැතිට දොස් : මේ සතියේ 'ලොව වටා'

Boris Johnson_Donald Trupm_Michel Aoun_world news Source: SBS
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share