Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලාබාල වයසේදී සම්මාන රැසක් ලබාගනිමින් දකුණු ඕස්ට්‍රේලියානු සමාජයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික දියණිය SBS සිංහල සේවයට කියූ දෑ: මෙවර Next Generation

South Australian governor Hieu Van Le and Samoda Silva

South Australian governor Hieu Van Le and Samoda Silva Source: SBS Sinhala

SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනින් මෙවර අවධානය යොමුකළේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිටින සමෝධා ලක්දිනී සිල්වා දියණියගේ දස්කම් පිළිබඳවයි


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනින් මෙවර අවධානය යොමුකළේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිටින සමෝධා ලක්දිනී සිල්වා දියණියගේ දස්කම් පිළිබඳවයි


" The Next Generation "- ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර. මාසයේ අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් ඔබට සමීප වෙයි.

*******************************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන්  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

*********************************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now