Source: Somarathne Dissanayakeආචාර්ය සෝමරතන දිසානායකගේ "Underpants Thief" චිත්‍රපටය දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු සිනමා උළෙලේ "A Window on Asian Cinema" අංශයෙ යටතේ සිනමා උළෙල නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබේ. ලොව පැවැත්වෙන ප්‍රමුඛ පෙලේ චිත්‍රපට උළෙලක් වන ආසියානු සිනමා උළෙල තුල මෙම චිත්‍ර පටය ලැබූ අවස්ථාව පිලිබදවත්, වැඩිහිටියන්ට සුදුසු තේමාවක් යටතේ මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමත් පිලිබදව ආචාර්ය සෝමරතන දිසානායක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
ආචාර්ය සෝමරතන දිසානායකගේ "Underpants Thief" චිත්‍රපටය දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු සිනමා උළෙලේ "A Window on Asian Cinema" අංශයෙ යටතේ සිනමා උළෙල නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබේ. ලොව පැවැත්වෙන ප්‍රමුඛ පෙලේ චිත්‍රපට උළෙලක් වන ආසියානු සිනමා උළෙල තුල මෙම චිත්‍ර පටය ලැබූ අවස්ථාව පිලිබදවත්, වැඩිහිටියන්ට සුදුසු තේමාවක් යටතේ මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමත් පිලිබදව ආචාර්ය සෝමරතන දිසානායක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.