සිරස්තල
- ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන සැපයුම් ස්ථාන 470 ක අවම වශයෙන් එක් ඉන්ධන වර්ගයක හිඟයක් - සලාක ක්‍රමය හඳුන්වා දීම හෝ ඉන්දියාවෙන් රුසියානු ඉන්ධන මිල දී ගන්නැයි විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම්
- අවම වැටුප් ලබන ශ්‍රමිකයින්ට උද්ධමනයට ගැළපෙන වැටුප් වැඩි වීමක් මේ වසරේ දී ලැබෙනු ඇතැයි ෆෙඩරල් රජයෙන් අපේක්ෂාවක්
- රෝගීන්ට ලැබෙන වෛද්‍ය උපදෙස් පිළිබඳ දෙවන මතයක් ලබා ගැනීම හැකි වන නව වැඩසටහනක් නිව් සවුත් වේල්ස් සෞඛ්‍යය අංශ හඳුන්වා දෙයි
- මැදපෙරදිග යුද්ධයෙන් ආර්ථික බලපෑමට ලක්ව පීඩාවට පත්ව සිටින රටවලට මූල්‍ය ආධාර ලබා දීමට ලෝක බැංකුව සූදානම් වේ
- ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා ඉසව් සඳහා සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට තරඟ කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තහනම් කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






