SBS සිංහල පුවත්: ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ

Hand Of Person Adjusting Washing Machine Knob

Victorian Premier Jacinta Allan says about 2.6 million households will be eligible for the Midday Power Saver offer and can opt into the program with their energy provider. Source: Moment RF / Emilija Manevska/Getty Images

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ
  • ඉන්ධන අර්බුදය හමුවේ අවන්හල් ගාස්තු ඉහළ දමන ලෙසට ඉල්ලීමක්
  • වෙස්ටර්න් සිඩ්නි නව ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පළමු ගුවන් ගමන නොවැම්බරයේ දී
  • මෙටා සහ යූටියුබ් පිළිබඳ ජූරි සභාවකින් ඓතිහාසික තීන්දුවක්
  • 2032 වසරේ ඔලිම්පික් ක්‍රීඩාංගනයේ නවතම තොරතුරු ක්වීන්ස්ලන්ත රජය නිකුත් කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

SBS සිංහල පුවත්: ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ | SBS Sinhala