ඕස්ට්‍රේලියානු මීළඟ සංගණනය එළඹෙන අගෝස්තු 09දා පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා ඉංග්‍රීසි හැර වෙනත් විවිධ භාෂා දැනුම ඇති කේෂ්ත්‍ර නිලධාරීන් බදවා ගැනීම මේ වනවිට සිදු කරන බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මේ වන විට නිවේදනය කර ඇති අතර ඒ පිළිබද තොරතුරු ඇතුලත් විශේෂාංගයක්.
Share





