SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ බලශක්ති මිළ ක්‍රමවේදය සංශෝධනය කල යුතු බවට රජයට නිර්දේශ මාලාවක්

ACCC Chairman Rod Sims poses for a photograph
Australia's consumer watchdog wants to cut about 25 per cent off household and business power bills. (AAP) Source: AAP

දැනට ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන බලශක්ති මිල ගණන් දීර්ඝ කාලීනව පවත්වාගෙන යා නොහැකි බවත් අදාල මිල ක්‍රමවේදය සම්බන්දයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ACCC හෙවත් ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම පවසනවා. මෙහිදී දිනෙන් දින වැඩි වන විදුලි බල මිල පාලනය සදහා එම කොමිසම මගින් සකස් කල විශේෂ වාර්තාවක් මගින් නිර්දේශ 56ක් ඉදිරිපත් කර ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

දැනට ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන බලශක්ති මිල ගණන් දීර්ඝ කාලීනව පවත්වාගෙන යා නොහැකි බවත් අදාල මිල ක්‍රමවේදය සම්බන්දයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ACCC හෙවත් ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම පවසනවා. මෙහිදී දිනෙන් දින වැඩි වන විදුලි බල මිල පාලනය සදහා එම කොමිසම මගින් සකස් කල විශේෂ වාර්තාවක් මගින් නිර්දේශ 56ක් ඉදිරිපත් කර ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now