Credit: www.doctorportal.com.auගබ්සාව යනු ඕස්ට්‍රේලියාවේ පිරිනමන අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් වේ. රට පුරා කාන්තාවන්ට ගර්භණී කාලයේ මුල් අවධියේදී දරු ගැබ අවසන් කිරීමේ විකල්ප සඳහා යොමු විය හැකි නමුත් එය පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොවන අතර වැඩිදෙනෙක් ඒ පිළිබඳ දැනුවත් නොවේ.කාන්තාවන්ට ඔවුන්ගේ පෞද්ගලික කාරණා මත ගබ්සාව පිළිබඳ තීරණ ගැනීම සදහා උපකාර වන සේවා රට පුරා දැන් ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න..
Published
By Athini Amarasiri, Melisa Compagnoni
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ගබ්සාව යනු ඕස්ට්‍රේලියාවේ පිරිනමන අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් වේ. රට පුරා කාන්තාවන්ට ගර්භණී කාලයේ මුල් අවධියේදී දරු ගැබ අවසන් කිරීමේ විකල්ප සඳහා යොමු විය හැකි නමුත් එය පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොවන අතර වැඩිදෙනෙක් ඒ පිළිබඳ දැනුවත් නොවේ.කාන්තාවන්ට ඔවුන්ගේ පෞද්ගලික කාරණා මත ගබ්සාව පිළිබඳ තීරණ ගැනීම සදහා උපකාර වන සේවා රට පුරා දැන් ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න..