Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ගෙන්වීමට වියපත් අය යොදාගන්නා බවට ෆෙඩරල් පොලිසියෙන් රතු එළි:නොවැ 07 SBS සිංහල පුවත්

A wall with a sign on it that reads: "AFP: Australian Federal Police"

Australian Federal Police. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 07 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 07 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලිංගික අතවර චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද සිඩ්නි අධිකරණය හමුවට.
  • කම්කරු පක්ෂ රජය සිය යෝජිත මතභේදාත්මක කාර්මික සබඳතා පනත් කෙටුම්පතට සංශෝධන එක් කරයි.
  • ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වියපත් පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිටින බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන් අනතුරු ඇඟවීමක්.
  • COP-27 දේශගුණික විපර්යාස සමුළුව සඳහා ලොව පුරා සිටින නියෝජිතයෝ ඊජිප්තුවට රැස්වෙති.
  • 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබති.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now